අලි පවුලට වුනු දේ

උතුරු දුම්රිය මාර්ගයේ මඩු සහ සෙට්ටිකුලම අතර ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වන අලි සිව් දෙනෙකු මියගොස් තිබේ.

තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම වන අලින් මියගොස් ඇත.

 මියගිය වන අලි සිව් දෙනා අතර අලි පැටවෙකුද සිටින බව වාර්තාවේ.

සිද්ධිය පිළිබඳව පරායනන්කුලම් පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට  දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

අනතුර හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය පැය භාගයක පමණ කාලයක් ප්‍රමාද වී ඇත.

වීඩියෝව පහතින් නරඹන්න.

fo

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*