හිරුණිකා මවු පදවියට සූදානම්

එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මවු පදවිය ලැබීමට සූදානම් වෙමින් සිටී.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*