ඇලපාත ”සුරක්ෂිත මධ්‍යස්ථානය” ජනතා අයිතියට

ශ්‍රී ලාංකීය ජනතාව ස්වභාවික ආපදාවලින් ආරක්ෂාකර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් මූල්‍ය ආධාරමත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් ලක්ෂ 150ක වියදමින් ඉදිකරන ලද ”සුරක්ෂා මධ්‍යස්ථානය” අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ සුරතින් විවෘත කරන ලදී.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*