ඉන්දියාවේ සිව්මහලක් කඩාවැටී 10ක් මරුට

This photograph taken on March 31, 2018 shows Indian onlookers gathering near the rubble of a building after the structure collapsed in Indore, in the central state of Madhya Pradesh. Ten people have died after a car crashed into a dilapidated building in central India, bringing down the century-old structure and burying dozens beneath rubble, police said on April 1. The freak accident in Indore on March 31 evening is the latest building disaster in a country infamous for poor construction and safety standards / AFP PHOTO / - (Photo credit should read -/AFP/Getty Images)

සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් පුද්ගලයන් දස දෙනෙක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාලම නගරය වන ඉන්දෝර් හි ඉතා පැරණි ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටි ඇති බවයි විදේස් මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේ.
අනතුරෙන් තවත් පුද්ගලයන් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. ඉතා අබලන් තත්ත්වයේ පැවැති මෙම ගොඩනැගිල්ල වෙත වේගය පාලනය කරගත නොහැකි බර වාහනක් ගැටී අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවු ප්‍රදේශය අවන්හල් සහ නවාතැන්පල සහිත ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක්.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*