රොෂේන් සිල්වා වාර්තා අතරට

ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පිතිකරණ ලයිස්තුවේ පලමු පනස් දෙනා අතරට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක රොෂේන් සිල්වා පැමිණ තිබෙනවා. එලෙස ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 29ක් ඉදිරියට එමින් බවයි ක‍්‍රිකට් වාර්තා සදහන් කරන්නේ.

රොෂේන් සිල්වා ටෙස්ට් වරම් දිනා ගත්තේ පසුගියදා බංග්ලාදේශය සදමග පැවති ටෙස්ට් තරගාවලියේ දී වන අතර එහිදී ඔහු මුහුණ දුන් ඉණිම හතරේදීම අර්ධ ශතක  රුස් කිරීමට සමත් වුණා ඒ අනුව රොෂේන් සිල්වා එම දස්කම දැක්වු පළමු ශ‍්‍රී ලාංකික ක‍්‍රිඩකයා ලෙසට කි‍්‍රකට් වාර්තා අතරට එක්වීමට සමත් වී තිබෙනවා’

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*