චාමරගේ තවත් බඩු එළියට (Video)

රැකියා විරහිද උපාධිධාරින්ගේ සංගමය මීට මාස දෙකකට පමණ පෙර බදුල්ලේදී පැවති විරෝධතායවකදී එම සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඤානානන්ද හිමියන්ව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදී එලියට කල්ල කර දමා තිබේ.

මහ ඇමතිවරයා මෙසේ හැසිරී ඇත්තේ සාකච්චාවක් සදහා පළාත් සභාවේ ශ‍්‍රවණාගාරයට කැදවා තිබු අවස්ථාවකදීය.

මෙම වීඩියෝව සම්බන්දයෙන් අදහස් පල කරමින් ඤාණානන්ද හිමියන් සදහන් කරන්නේ එම වීඩියෝව සත්‍ය වීඩියෝවක් බවත් මහ ඇමතිවරයා එදින එසේ හැසිරුනු බවයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*