අභිමානවත් නිදහස් උළෙලක්- ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහ සංස්කෘතික දැක්මක්

”එකම දැයක්” තේමාව යටතේ 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ගාලු මුවදොර දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

බ්‍රිතාන්‍යය රජ පවුල නියෝජනය කරමින් එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය මෙම අභිමානවත් උළෙලට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වූ අතර විදෙස් රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නියෝජිතයෝ රැසක් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ස්වදේශ කටයුතු අමාත්‍ය

වජිර අබේවර්ධන මහතා, අග්‍රවිනිශ්චකාරතුමා, මැති ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් සැමරුම් උළෙලට එක්ව සිටියහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*